Pages

Tuesday, June 19, 2012

EARN MONEY IN SINHALA දහස් ගනන් උපයමු

රුපියල් 3න් පටන් ගෙන දහස් ගනන් උපයමු...


යලුවනෙ අද මන් කියන්න යන්නෙ E money ගැන පොඩ්ඩක් (පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් නෙව්වැ) ඔය කට්ට්ය PTC (paid to click) සයිට් වලට ගිහින් වෙළාව ගොඩක් නාස්ති කරගෙන කරලා මුදල් හම්බුනෙ නැද්ද?
.
අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මෙක PTC සයිට් එකක්.දැන් සමහරු මෙක ක්ලෝස් කරලා දායි මෙක එපා වෙන වැඩක් කියලා'මෙක මුලින්ම ටිකක් එපා වෙනව තමයි'හැබැයි මසයක් දෙකක් යනකොට මාසික අදායමද හොදට වඩි කරගන්න පුලුවන්.




හරි දැන් සල්ලි ගෙවුව කියමු කොහ්මද සල්ලි එලියට ගන්නෙ.මෙකට ඔයට අන්තර්ජාල බැන්කු ගිනුමක් ඔනෙ මෙතන තියනව අන්තර්ජාල බන්කු ගිනුම් දෙන් ආයතන ටිකක්.





PayPal Logo






ඔන්න මන් දැන් කියන්න යන්නෙ (www.clixsense.com)  ගැනයි.




මෙ සයිට් එක කරල අද ඉයෙ නෙව්යි හොදෙ:

මෙ සයිට් එකෙන් පුලුවන් referrals ගෙන්50% ගන්න පුලුවන් ගිහින්ම බලන්නකො............


ඉට පස්සෙ එන පෙජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න.Zip/postal code කියන එක පොස්ට් ඔෆ්ස් එකේ ගහල තියනව.නත්නම් මෙතන ක්ලික් කරල ගන්න.

ඉට පස්සෙ දෙවෙනි කොටසෙ නත්නම් Payment details කියන කොටසෙ තියෙන එකට Mothod තොරල දිල  පෙ පැල්(paypal) හො පය්සා(payza) හදපු ඉමෙල් එක දෙන්න.ඉට් පස්සෙ ඉතුරු ටික පුරවල අන්තිම ටික(හරි) දාන්න තියන එවායින් පලවෙනි එකට දාලා අනිත් එවට කමතිනම් දාන්න.ඊට පස්සෙ තියෙන්නෙ create account   ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයගෙ එමෙල් එකට එන ඊලිපියෙ තියන ලින්ක් එක ක්ලික් කරලා ඔයගෙ ඉමෙල් එක කන්‍ෆ්‍රාම් කරන්න.

දැන් බලමු ඇඩ්ස් ක්ලික් ආකාරය.


1 පියවර 
ඔබට ලැබෙන ඇඩ්ස් දිස් වන්නේ පහ්ත ආකරයට.පලමුව clixsense  වෙත ලියා පදින්චි වෙනින view  ads බොත්තම් ක්ලික් කර ලැබෙන ඇඩ්ස් ඔක්කොම ක්ලික් කරන්න.වරකට ක්ලික් කල හැක්කේ ඇඩ්ස් එකක් පම්නි.



2 පියවර 


ඉන් පසුව වෙබ් අඩවියෙ ‍රැදි ස්ට්ය යුතු කාලය අවසාන් වන තෙක් රෑදි සිටින්න


3 පියවර


දැන් ප්බට ලැබෙන පින්තුර වලින් ස්ලපන්න(සමහර විට වෙනස් වෙන්න පුලුවන්)
උදා: සුනක්යන් ටික් අතර පුසෙක්ව ක්ලික් කරන්න.


4.පියවර
නිවැර්දිව ඉහත දැකු කාර්යයන් ඉ‍ටු කළ විට පහ්ත පින්තුරය පරිදි දැක්විමක් ලැබෙ.


මෙතැනදි තමා ඈතිතට්ම clixsense  අනිත් PTC අඩ්වි වලින් වෙනස් වෙන්නේ.ඔයලාට එතනදි පෙනෙයි clixsense වලින් මුදල් හොයන ක්‍රම්ය හරියට දැන ගත්තොන් අසිමිතව මුදල් හම්බ කරන්න පුලුවන්..




ඔබට ජය...............


බූරු පැටියා

                              0724282237